
මම අද කියල දෙන්න හදන්නෙ ඔයාල YouTube\Facebook වල බලන Videos මෘදුකාංගයක් නැතුව Download කර ගන්නෙ කොහොමද කියල. මම මේ පෝස්ට් එකෙන් අදනම් කියල දෙන්නෙ මේ වැඩේ Google Chrome භාවිතා කරන අයට විතරයි.
ඔබ YouTube එකේ හරි Facebook හරි Video එකක් බලනකොට එම
video file එක temporary file එකක් ලෙස ඔබගේ පරිගණකයේ විශේෂ ෆෝල්ඩ්ර් එකක
ගබඩා වෙනවා. එම ෆොල්ඩ්ර් එකට අපි කියන්න CACHE folder කියල.
ඔබ video එකක් නැරඹීමෙන් පසුව එම video එක එම CACHE folder එකට ගොස් ඔබට
copy කර ගැනීමට හැකියාව පවතිනවා. නමුත් මෙම file එක එම folder එක තුල
පවතින්නේ extension එකක් නොමැතිවයි. උදාහරණයක් විදිහට අපි AVI File
එකක් ගත්තොත් එකේ file name එක විදිහට තියෙන්නෙ videoname.avi කියල. නමුත්
මෙම ෆෝල්ඩ්ර් එකේ ඇති සියලු ෆයිල්ස් ඇත්තේ කිසිම extension එකක් නොමෙතිව ඒ
කියන්නෙ මේ විදිහට. (videoname). අපි මෙම folder එකේ ඇති video file එක
අපගේ පරිගණකයෙහි ඇති වෙනත් folder එකකට copy කරගැනීමෙන් පසුව මෙයට සුදුසු
extension එකක් දිය යුතුය ඒ සදහා එම file එක rename කර එහි අගට ලෙස .flv
දෙන්න. එවිට එම file එක Flv Video File එකක් ලෙස rename වේවි.
CACHE folder එක විවෘත්ත කරගමු.
මෙම folder එක විවෘත්ත කර ගැනීමට පෙර ඔබගේ පරිගණකයෙහි Hidden Files සහ Folders කරගත Show යුතුය. ඒ සදහා Organize –> Folder and Search Option –> View ගොස්, Hidden files and folders කියන තැන Show hidden files and folders යන්න select කරගන්න. ඉන් පසුව OK කරන්න.
ela mchn..deyak denagatta,,tnx
ReplyDelete