අද කියන්න යන්නේ තවත්
වැදගත් වෙන දෙයක් ගැන මෙක ශබ්දකෝෂයක්. ශබ්දකෝෂයක් කිව්වට නිකම් එකක් නෙවෙ
ඉංගී‍්‍රසි සිංහල ශබ්දකෝෂයක්. මෙකේ නම නම් දෙරණ ශබ්දකෝෂය Derana
Dictionary. මෙකේ විශේෂත්වෙ තමා අපිට පහසුවෙන් වචන හොයා ගන්න පුලුවන් කමත්
ඉක්මනින්ම වචන හොයාගන්න පුලුවන් වීමත් ඒ කියන්නේ මෙකෙන් වචනයක් හොයනවා
කියන්නේ හරියට ගූගල් ඒකේ වෙබ් එකක් හොයනවා වගේ මොකද අකුර ගහන්න පටන් ගත්තම ඒ
අකුරට අදාල වචන ටික පෙරලා (Filter කරලා) දෙනවා ඒ වගේම සාමාන්‍යයෙන් භාවිතා
වන සිංහල ටයිපින් ක‍්‍රමයට තමා තියෙන්නේ (FMBindumathi) මෙක ඉතින් වැදගත්
වෙන්නේ අපි වචනේ අකුරු හරියට දන්නැත්තම් මොකද අකුරක් ගහපු ගමන් ඒ අකුරෙන්
පටන් ගන්න ටික එනවනේ. මෙක මමත් භාවිතා කරනවා ගොඩක් හොද ශබ්දකෝෂයක් කියලා
කියන්න පුලුවන්. ඒහෙනම් පහලින් භාගන්න http://www.mediafire.com/?s61gdsoyns4lp5e
No comments:
Post a Comment