File convert කරන්න හොද software එකක්

මීට ගොඩක් කාලෙකට ඉස්සර මම සයිබරයේ රස්තියාදු වෙවී ඉද්දී හම්බවුණා මරු බඩුවක්. මේක Freeware එකක්. මේකෙන් පුළුවන් මරු මරු වැඩ කරන්න. මේක File converting software එකක්. මේකේ නම Format Factory .අනික් ඒවා වගේ නෙමේ මේකේ ගොඩක් files වර්ග Convert කරන්න පුළුවන්. මේකෙන් images, sound files, video files විතරක් නෙමේ තව තව දේවල් කරන්න පුළුවන්.අනික මේකේ මාර ලස්සන User Interface
එකක් තියෙනවා. භාවිතයට පහසුයි. ඔය එක එක ගැජට් විජට් නෑ. අනික
සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔන්න ඔය පල්ලෙහා
තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්නකෝ.
No comments:
Post a Comment