Saturday, May 26, 2012

windows 7


keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ ගැන ටිකක් දැනගමුද?

 

මම අද ඔයාලට දෙන්න යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.එහෙනම් අපි වැඩේ පටන් ගමු.

[Windows] + [Spacebar]
දැනට open වී ඇති සියලු window නැතිවී desktop තිරය වෙත පිවිසේ.

[Windows] + [D]
desktop
තිරය පෙන්වීම සහ සැඟවීම

[Windows] + [Home]
select
කරන ලද windows minimized කර දැක්වීම.

[Windows] + left arrow OR [Windows] + right arrow
කවුළු half size එකට පත්වී තිරයේ වමට හා දකුණට වීම

[Windows] + up arrow OR [Windows] + down arrow
windows
උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා තත්වයට පත්වීම

[Windows] + [SHIFT] + up arrow OR [Windows] + [SHIFT] + down arrow
සිරස් අයුරින් කවුළු උපරිම විශාලත්වයට පත්වීම සහ නැවත යථා පරිදි සකස් වීම

[Windows] + [Tab]
තිරය මත විවෘත කර ඇති කවුළු ත්‍රිමාණ ආකාරයට පෙන්වීම


[Alt] + [Ctrl] + [Tag] + left/right/up/down arrow
විවෘත කර අැති කවුළු තිරය මත shortcut ඒකක් අාකාරයට දැක්වීම

[Alt] + [Tab]
ඉහත ආකාරයටම shortcut එකක් තිරය මත පෙන්වීම

[Windows] + [1] THROUGH [Windows] + [9]
task bar
හි ඇති icon 1 සිට 9 දක්වා විවෘත කරවීම
[Windows] + [Ctrl] + [1] THROUGH [Windows] + [Ctrl] + [9]
[Windows] + [SHIFT] + [1] THROUGH [Windows] + [SHIFT] + [9]
ඉහත පරිදිම ඇති icon ඉතා ඉක්මනින් විවෘත කරවීම

[Windows] + [Alt] + [1] THROUGH [Windows] + [Alt] + [9]
අදාල icon වල jump list විවෘත කරවීම

[Windows] + [P]
දැනට ක්‍රියාත්මක වන තිරය අදාල පරිදි තේරීමේ මෙනුව


[Windows] + [+] OR [Windows] + [-]
තිරය මත විශාලකය ක්‍රියාත්මක වීම.මෙමඟින් තිරය මත අදාළ ස්ථාන ළං කර බැලිය හැකි වේ



[Ctrl] + [Alt] + [D]
තිරය මත docked mode ක්‍රියාත්මක වීම.mouse cursor ක්‍රියාත්මක වබ ප්‍රෙද්ශය වෙනම ඉහලින් දක්වයි

[Ctrl] + [Alt] + [L]
තිරය මත lens mode ක්‍රියාත්මක වේ

[Ctrl] + [Alt] + [F]
lens mode
හා docked mode වලින් ඉවත් වීම

[Ctrl] + [Alt] + [I]
invert colors
ඇති කිරීම

[Windows] + [Esc]
විශාලක අවස්ථාවෙන් ඉවත් වීම

[Windows] + [G]
desktop gadgets
මතු කර පෙන්වීම

[Windows] + [X]
Windows Mobility Center
දියත් කිරීම.මෙය ලැප්ටොප් භාවිතා කරන්නන්ට වැදගත් වන මෙනුවකි.


ඉහත tricks සහ shortcuts ඔබත් අත්හදා බලන්න.පරිඝණකය නිතර භාවිතා කරන ඔබට මෙම tricks වැදගත් වේවි.

No comments:

Post a Comment