නොදන්න අයට දැනගන්න පරිගණක වෛරස
created by sisira kumara
පරිගණක වෛරස (01 කොටස)
සමහර අයගේ වැරදි
මතයක් තියෙනවා තමන්ට
කරදරකාරී හැම වැඩසටහනක්ම
වයිරස් එකක් කියල
හිතනවා. (ඇත්තටම
කියනවනම් ගොඩක් වයිරස්
ඔබටත් නොදැනීමයි කියාත්මක
වෙන්නේ.) වයිරස්
කියන්නේ එක කොට්ඨාශයක්
විතරයි. අපි
ටිකක් දැනුවත් වෙමු
මේ වගේ වැඩසටහන්
ගැන.
සරලවම මේ වගේ වැඩසටහන් වලට කියන පොදු නම තමයි මැල්වෙයා(ර්)
(Malware). මේ කියන
malware එකක් පහත ඒවායින් ඕනෑම එකක් වෙන්න පුළුවන්![]() |
- computer virus(පරිගණක වයිරස )
- computer worme (පරිගණක ව(ර්)ම්)
- trojan horse (ට්රෝජන් හෝ(ර්)ස්)
- spyware (ස්පයිවෙයා(ර්))
- adware (ඇඩ්වෙයා(ර්))
- root kit (රූට් කිට් )
මේ කියන දේවලට
අමතරව තවත් මැල්වෙයාර්
වර්ග තියෙනවා . උදාහරණයක්
විදියට හානිකර ජාවා
ස්ක්රිප්ට් , .vbs,
.bat ෆයිල්ස් සහ බොට්
නෙට්, ස්පෑම්, ෆිෂින් වගේ දේවල්....ඉතින් අපි එකිනෙක
ගැන වෙන වෙනම
හොයල බලමු.
පරිගණක වෛරස් කියන්නේ ඇත්තටම අපිට හැදෙන වෛරසයක් වගේ.හැබැයි ඒකත් පරිගණක වැඩසටහනක්මයි. එයාට පුළුවන් CD, DVD, Network, USB Flash Drive/ Data card, Internet, E-mail වගේ මාද්යක් හරහා, පරිගණකය භාවිත කරන්නාගේ අනුදැනුමකින් තොරව ස්වයංක්රීයව පැතිර යන්නත්, තමන්ගේම පිටපත් සාදමින් හැකි තරම් පරිගණකය තුල ව්යාප්ත වෙන්නත්. ඒ වගේම ගොඩක් වයිරස් හදල තියෙන්නේ අපිට නොපෙනෙන්න සැඟවිලා ඉන්න පුළුවන් විධියට. බොහෝ විට මේවා වෙනත් ධාවනය කල හැකි (executable (.exe)) ආකාරයේ වැඩසටහන් ගොණු වලට ඈඳිලා පැතිරයන අවස්ථා තියෙනවා. අපි අදාල වැඩසටහන run කල විට මේ හැංගිලා ඉන්න වයිරස් එක ක්රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ වගේ වෙලාවට එයාට පුළුවන් තවත් වැඩසටහන් වලට අනුබද්ධ වෙන්න.
උදාහරණයක් විධියට වින්ඩෝස් O/S එකක ඩෙස්ක්ටොප් ,ටාස්ක්බාර් start menu ආදී යුසර් ඉන්ටෆෙස් ඔක්කොම අපිට පෙන්නන්නේ windows explorer (explorer.exe) කියන ප්රෝග්රෑම් එකෙන්. අපි පරිඝනකය භාවිත කරන හැම වෙලාවකම එයා වැඩකරනවා. යම් විධියකින් මේක වයිරසයක් මගින් ඉන්ෆෙක්ට් උනොත් ඒ වයිරස් එකත් අපි පරිගණකය ඔන් කරන වෙලාවට වැඩකරන්න පටන්ගන්නවා.
නමුත් මේවයේ අලුත්ම ප්‍රවනතාව තමයි අපේ දත්ත සොරා ගැනීම(යුසර් නේම් ,පාස්වර්ඩ් සහ අපි නිතර බලන වෙබ් අඩවි පිළිබඳ විස්තර ), පරිගණකය තුල වෙළඳ දැන්වීම් (pop up) ප්‍රචාරය කරවීම වගේ දේවල්.

පරිගණක ජාල (network , ඉන්ටර්නෙට් සහ ඊ මේල් වගේ මාධ්‍ය) හරහා ස්වංක්රීයව පැතිරිය හැකි තවත් මැල්වෙයා විශේෂයක්. වයිරස් වගේ නෙවෙයි computer worms වලට වාහකයෙක් අවශ්‍ය නෑ. ඒ වගේම තමන් විසින්ම තමන්ගේම පිටපත් හදල පරිගණක තුල සහ network තුල පතිරෙන්නත් හැකියාව තියෙනවා.
computer worms වලින් සිදු වන හානි කීපයක්ම තියෙනවා.
01). Computer virus (පරිගණක වයිරස )

වයිරස් වලින්
අපිට සිදුවෙන හානි.
ප්‍රධාන වශයෙන් වයිරස් අපේ පරිගණකයේ ක්‍රියාකාරිත්වයට විවිධ බාධා ඇති කරනවා.

- පරිගණකයේ වේගය අඩු කිරීම.(ප්‍රෝග්‍රෑම් ධාවනය වීමේදී, පරිගණකය ආරම්භ වීමේදී සහ ක්‍රියා විරහිත කිරීමීදී)
- ප්‍රොසෙසර් එකෙන් අනවශ්‍ය තරම් කොටසක් ලබාගැනීම.(significant unwanted CPU activity)
- පරිගණක මතකයෙන් (රැම් සහ කෑෂ්) වැඩි ඉඩක් ලබා ගැනීම.
- සමහර වැඩසටහන් ක්‍රියා නොකිරීම.
- BIOS settings වල වෙනස්කම් සිදු කිරීම. (උදා: CHI)
- අන්තර්ජාල වේගය අඩු කිරීම.
- ඊට අමතරව අපේ ෆයිල්ස් ඩිලීට් කිරීම සහ දත්ත වලට හානි කිරීම, එම ලිපි ගොණු අපිට නොපෙනෙන්න සැඟවීම වගේ දේවලුත් වයිරස් වලට කරන්න පුළුවන්.
නමුත් මේවයේ අලුත්ම ප්‍රවනතාව තමයි අපේ දත්ත සොරා ගැනීම(යුසර් නේම් ,පාස්වර්ඩ් සහ අපි නිතර බලන වෙබ් අඩවි පිළිබඳ විස්තර ), පරිගණකය තුල වෙළඳ දැන්වීම් (pop up) ප්‍රචාරය කරවීම වගේ දේවල්.
02.) Computer worme (පරිගණක ව(ර්)ම්)

පරිගණක ජාල (network , ඉන්ටර්නෙට් සහ ඊ මේල් වගේ මාධ්‍ය) හරහා ස්වංක්රීයව පැතිරිය හැකි තවත් මැල්වෙයා විශේෂයක්. වයිරස් වගේ නෙවෙයි computer worms වලට වාහකයෙක් අවශ්‍ය නෑ. ඒ වගේම තමන් විසින්ම තමන්ගේම පිටපත් හදල පරිගණක තුල සහ network තුල පතිරෙන්නත් හැකියාව තියෙනවා.
computer worms වලින් සිදු වන හානි කීපයක්ම තියෙනවා.
- ඊ මේල් තදබදය වැඩි කිරීම.
- පරිගණක ජාල තුල පැතිරෙමින් ඊට සම්බන්ධව ඇති පරිගණක ඉන්ෆෙක්ට් කිරීම.
- ඔබේ නමින් ඒත් ඔබ නොදැනුවත්වම මිතුරන්ට විවිධ ඊ මේල් සහ ඊට අනුබද්ධව (e-m computer worms යැවීම.
- ඔබේ පරිගණකය තුල backdoor සෑදීම.

No comments:
Post a Comment