Tuesday, May 15, 2012

පරිගනකයේ පරපුර 

Created by Sisira Kumara(UOC)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
weiqrsks

පරිගනකය දෑනට 4 වන පරපුරෙහි පවතී.
0 වන පරපුර 17 වන සියවසෙදි චාර්ල්ස් බබේජ් විසින් සෑදු යාන්ත්‍රික උපකරනය "ඩිෆරන්ස් එන්ජිම" 0 වන පරපුරෙ ආරම්බයයි
1 වන පරපුර 40 දශකය මෑද භාගයේ සිට වෑකියුම් නල යොදා ගනිමින්
2 වන පරපුර 1956 සිට ට්‍රාන්ස්සිස්ටර යොදා ගනිමින්
3 වන පරපුර 1964 සිට IC යොදා ගනිමින්
4 වන පරපුර 1971 සිට අද දක්වා මයික්‍රො ප්‍රොසෙසර යොදා ගනිමින්

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය ප්‍රධාන කාල වකවානු 4කට බෙදිය හැක.
           පූර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර )
                  යාන්ත්‍රික යුගය (1450-1840)
                  විද්යුත් යාන්ත්‍රික යුගය (1840-1940)
                  විද්යුත් යුගය (1940 සිට )
  • ක්‍රි.පූ.3000 පමණ ප්‍රථම ගණිත උපකරණය වන ඇබකසය භාවිත කල බව කියවේ.1642 දී බ්ලේස් පැස්කල් විසින් පැස්කලින් යන්ත්‍රය සොය ගන්නා ලදි. මෙය එකතු කිරීම හා අඩු කිරීම සඳහා පමණක් භාවිත විය.
    1674දී ගොට්ෆ්‍රිඩ් විල්හෙම් වොන් ලිබ්නිට්ස් විසින් පැස්කලින් යන්ත්‍රය ගුණ කිරීම හා බෙදීම දක්වා වැඩි දියුණු කරන ලදි.
  • චාර්ල්ස් බැබේජ් විසින් 1822 දී Differential Engine ද 1833දී විශ්ලේෂක එන්ජිම (Analytical Engine) නිපදවන ලදි. වියුක්ත ආකෘති සංකල්පය පළමු වරට හඳුන්වා දුන්නේ ද මොහු විසිනි.
    ඔහුගේ එම කාර්යයට සහාය වූ ඇඩා ඔගස්ටා ලව්ලේස් ආර්යාව ප්‍රථම ක්‍රමලේඛිකාව ලෙස ද හැඳින්වේ.
    1880 දී හර්මන් හොලරිත් විසින් සිදුරුපත් මැෂිම සොය ගන්නා ලදි.
    1906 දී ෆොරස්ට් විසින් ඉලෙක්ට්‍රොනික වෑල්වය සොයා ගන්නා ලදි.
    1939 දී හාවඩ් විශ්ව විද්යාලයේ මහාචාර්ය වරයෙකු වූ හොවර්ඩ් ඒකන් විසින් ප්‍රථම ස්වංක්‍රීය පරිගණකය වන 'ස්වංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය නැතහොත් මාර්ක් 1 නිපදවන ලදි.
  • 1946 දී පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය ලෙස හැඳින්වෙන එනියැක් යන්ත්‍රය නිපදවන ලදි.
  • 1949 දී නිපදවන ලද එඩ්වැක් යන්ත්‍රය, ගබඩා කළ ක්‍රමලේඛන යෙදාගත් මුල්ම අංකිත පරිගණකය ලෙස සැලකේ.
  • 1947 දී ට්‍රන්සිස්ටරයේ උපතත් සමඟ පරිගණකයේ පළමු පරම්පරාව අවසන් විය.
  • ට්‍රාන්සිස්ටර යොදාගෙන තැනූ පරිගණක දෙවන පරම්පරාවේ පරිගණ්ක ලෙස සැලකේ.
  • 1964 දී ට්‍රාන්සිස්ටරවල එකතුවෙන් සෑදූ අනුකලිත පරිපථවල පැමිණීමත් සමඟ පරිගණක ප්‍රමාණයෙන් හා මිලෙන් අඩු වූ අතර එවයේ වේගය වැඩි විය. අනුකලිත පරිපථ යොදාගෙන තැනූ පරිගණක තුන්වන පරම්පරාවේ පරිගණක වේ. කල්යත්ම අනුකලිත පරිපථ දහස් ගණනකින් කෙරෙන කාර්යය ඉටු කිරීමට සමත් සිලිකන් චිප නිපදවීමට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වැඩිදියුණු වූ අතර  LSI (Large Scale Integration)   හා  VLSI (Very Large Scale Integration) නම් චිප බිහිවිය.
  • මේ කාලයේ දී දහස් ගණන් අනුකලිත පරිපථ, සිලිකන් චිපයක් තුළ තැන්පත් කිරීමට තරම් තාක්ෂණය දියුණු වීමත් සමඟ ක්ෂුද්‍ර සකසනය බිහිවිය.මෙම පරිගණකවල වේගය හා කාර්යක්ෂමතාවය බෙහෙවින් වැඩි වූ අතර මිල හා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු විය.  1975 දී  MIT ආයතනය මඟින් ALTAIR 8800 ක්ෂුද්‍ර පරිගණකයක් නිපදවන ලදි. 1976 දී පුද්ගල පරිහරණය සඳහා ඇපල් නම් තවත් ක්ෂුද්‍ර පරිගණකයක් බිහි විය. 1981 දී   IBM සමාගම විසින්  IBM-PC  නමින් ප්‍රථම පුද්ගල පරිගණකය නිපදවන ලදි. ඉන්පසු ඇපල් පරිගණක සමාගම විසින් 1984 දී Macintosh පරිගණකය නිපදවීම පරිගණක ඉතිහාසයේ තවත් සංධිස්ථානයකි.


පරිගණක පරම්පරාව

සියවස් ගනනාවකට ඉහතදි පමණ සිට මිනිසුන් ගණනය කිරීමේ ක්රමවේද පිළිබදව අධ්‍යයනය කළේය.එම නිසා පරිගණක ඉතිහාසය මාතෘකා 3ක් යටතේ කතා කළ හැක.
*Early computational devices
*Early computers
*Generation of computers
EARLY COMPUTATIONAL DEVICES:-
මුල් කාලීන මිනිසුන්ට සරල ගණනය කිරීම් වල අවශ්‍යයතාවක් පැන නැගින.කි.පූ 3000 පමණ චීන ‍වෙළදුන් විසින් Abacus  සොයා ගත්හ.මුල් කාලීන යන්ත්ර බොහෝමයක් යාන්ත්රික නොවූ අතර ඒවා මිනිසාගේ මැදිහත්කමින් ක්රියාත්මක කරන ලදි.

1642 දී Blaise pascal විසින් තවත් මෙවැනිම ‍උපකරණයක් හොයා ගත්තා.ඒකට කියන්නේ pascaline කියලා.ඒක ප්රතම ගණක යන‍්තරය උනත් ඒකෙන් කරන්න පුළුවන් උනේ එකතු කිරීමයි අඩු කිරීමයි විතරයි.ඒ නිසා 1674 දී ජර්මන් ජාතික Gottfried Whihelm Von Leibnitz කියන කෙනා Pascaline එක වැඩි දියුණු කරලා ඒක ගුණ කිරී‍ම හා ‍බෙදීම කරන්න පුළුවන් තත්වයට ගෙනාවා.ඒකට කියන්නේ Step Reconer කියලා.ඒක නිර්මාණය කරන්න භාවිතා කළේ Punch Card කියන සංකල්පය.
pascaline
  
Punch Card
EARLY COMPUTERS:-
1830 දී Charles Babbage විසින් ගණිත කර්ම කරන්න පුළුවන් දත්ත ගබඩා කරන්නත් පුළුවන් Analytical Engine එක හැදුවා.ඊට කලින් එයා හදපු  Different Engine එක එතරම් සාර්ථක ‍උනේ නෑ.පරිගණකයේ  Abstract Model (input,process,output) එක හොයා ගත්තේ Babbage නිසා මෙයාව පරිගණකයේ පියා කියලා හැදින්නුවා. එයාට උදව් කරපු  Lady Ada Augasta Lovelace ප්රතම පරිගණක ක්රමලේඛිකාව ලෙස හැදින්නුවා.
1880 දී ඇමෙරිකානු සමීක්ශණ ගනණය කිරීම් වේගවත් කරන්න Herman  Hollerith,Tabulating Machine එක හොයා ගත්තා.
1906 දී Forest කියන කෙනා Electronic Valve  එක සොයා ගැනිම නූතන පරිගණක තාක්ෂණයට මුල්ගල තැබීමක් වුනා.
1939 Howard Aiken සොයා ගත් Automatic Sequence Controlled Computer (MARK 1) ප්රථම ස්වයංක්රිය පරිගණකය වුනා.

First Generation(1951-1958)
පරිගණක ඉතිහාසයේ පළමු පරම්පරාවේදී පරිගණක Circuits සදහා  vacuum Tubes Memory සදහාසබනාවනවකිවවනි Magnetic Drums දදනවිඩ්ාද භාව්තා කළා.
vacuum Tubes


ඒවා ප්රමාණය අතින් විශාලයි වගේම  මිලෙන්ද අධික වුනා.ඒ වගේම ඒවායේ දෝෂ සහගත තත්වයන්ද අධික වුනා.පළමු පරම්පරාවේ පරිගණක වරකදි එක් කාර්යයක් විතරක් කළා, ඒ සදහා Machine Language නැමැති ක්රමවේදය භාවිතා කළා.
1946 දී J.Presper Eckert හා John Mauchly යන දෙදෙදෙද‍දෙන්නා Vacuum Tube යන සංකල්පය යොදා ගෙන ENIAC(Electronic Numerical Integrator & Calculator)නැමැති පළමු විද්‍යුත් පරිගණකය සොයා ගගගගත්තා.
1949 දී ගබඩා කළ ක්රමලේඛන ඇතුලත් මුල්ම Digital Computer එක වෙන EDVAC Electronic Discrete Variable Automatic Computer) එක සොයා ගත්තා.
John Von Neumann අභයන්තර ගණනය කිරීම් සදහා Binary Coded Syestem පිළිබදව යෝජනා කළා.
Ø  Stored Programme සංකල්පය
Ø  1948 න් පස්සේ හදපු හැම පරිගණකයක්ම මෙම සංකල්ප 2 භාවිතා කළා.
Magnetic Drum


Second Generation(1953-1963)
1948 දීWhilliam Shockley,John Bardeen හා Walter Brattain ට්ට්ට්ට්ට්ට්රාන්ස්සිස්ටර් එක හොයා ගත්තා.ඒක යොදා ගත්තේ Vacuum Tubes වෙනුවවෙ‍ොවෙනුවටල.මේ‍ෙමේවා යොදා ගෙන හදපු බපපරිගණක කුඩා,වේවේගවත්,කාර්කාර්යක්ෂම ඒවා ‍වුනා.Transistors TV,Radio වලටද යොදා ගත්තා.

Transistors 



















































































IBM සමාගම ලොව ප්රතම පරිගණක නිශනිශ්පාදන සමාගම.පරිගණකන IBM 1401පරිගණකය දෙවන පරම්පරාවේ පළමු පරිගණකයයි.‍ෛ 
 

Third Generation(1964-1979)
Transistors යොදාගෙන හදපු Integrated Circuits(IC) වලින් හදපු පරිගණක තමා 3වන පරම්පරාවට අයිති වෙන්නේ.මෙතෙක් භාවිතා කරපු Punched Crads,Print-Out වෙනුවට Key-Board,Monitors වෙනුවැනි ආදාන,ප්රතිදාන උපාංග බිහි ‍වුනා.
මෙහිදි පරිගණකය තත්පරයකට සිදු කරන ගණනය කිරීම් බිලියන ගණනින් වැඩිය.ඒ නිසා මේ පරම්පරාවේ පරිගණක විද්යාත්මක හා ව්‍යාපාරික කටයුතු සැලසුම් කරන්න යොදා ගක්කා.පරිගණකයේ ක්රියාකාරිත්වය වුවුවේගයත් හා පහසු කරන්න Operating Syestem  සොයා ගත්තා.
IBM-Syestem 360, 3වන පරම්පරාවන පරම්පරාවේ පරිගණකයකට උදාහරණයකි.
IBM-Syestem 360

Fourth Generation(1979-වර්තමානය)
සිවුවන පරම්පරාවේ පරිගණක වල එතරම් වෙනසක් සිදු වු‍ෙනේනේ නෑ.පරිගණකය තවත් කුඩා හා වේගවත් වුනා,එච්චරයි.ඒක එහෙම වුනේ කුඩා පරිපත විශාල ප්රමාණයක් එකතු කරලා හදපු Silicon Chips(Microprocessors)නම් ව්‍යුහය නිසා.
Microprocessor
IBM-PC
1978 පුද්ගලික පරිගණක හදුන්වා දුන්නා.
1975 දී MIT ආයතනය විසින් ALTAIR8800 පරිගණකයකක්ෂුද්ර පරිගණකයක් හැදුවා.1976 දී අුපල් ඇපල් නම් තවත්තවත් ක්ෂුද්ර පර්ගණකයක්ද,1981 දී IBM සමාගම IBM-PC නමින් මුල්ම පුද්ගල පරිගණකයද,1984නිපදවීමද ඇපල් සමාගම MACINTOSH නිපදවීමද,පරිගණක ඉතිහාසයේ සන්ධිස්ථාන වුනා.
4වන පරම්පරාවේ පරිගණක GUI(Graphical User Interface) යොයොදා සංවර්ධනය කළ ඒවායිතකඒවායි. 

Fifth Generation(අනාගතය)  
මෙම පරම්පරාවේ පරිගණක විවිධ වූ ගවේෂණ වල එකතුවකි.
Ø  Artificial Interlligence
Ø  Knowledge-based expert syestems
Ø  Very high-level programming languages
Ø  Decentralized computing
Ø  Very large-scale intergration technology(VLSI)
Machines are capable of reasoning and decision making the way human beings does.
Ø  Direct human computer interactions

Ø  Natural language will be understood by computers
Ø  Ability to store knowledge
සරලව කිව්වොත් මේවා බුද්ධිමත් පරිගණක.        

No comments:

Post a Comment