අන්තර්ගතය
- වින්ඩෝස් ශෝට්කට්ස්
- සාමන්‍ය ශොර්ට්කට්ස්
- සාමන්‍ය පරිපාලන ශොර්ට්කට්ස්
- ගොනු ගවේශනය ශොර්ට්කට්ස්
- උපකාරක ශොර්ට්කට්ස්
වින්ඩෝස් ශෝට්කට්ස්
Shift + F10 - දකුණු පස මෙනුව.
Win + L (වින්ඩෝස් XP සදහා පමනි) : ලොගය වසා දෑමිම
Win + F : හෝ F3 සෙවුම් වින්ඩෝව
Win + Control + F : පරිගණක සෙවුම් වින්ඩෝව
Win + U : ප්‍රයෝජනවත් සේවා
Win + F1 : උදව් සේවාව
Win + Pause : පද්දති ගුණ සේවාව
Win + Tab : වෑඩසටහන් පෙන්විම
Win + Shift + Tab : වෑඩසටහන් ඉදිරියට ගෑනිම
Alt + Tab : වෑඩසටහන් ( සම්ප්‍රදායික )
Alt + Shift + Tab : වෑඩසටහන් ඉදිරියට ගෑනිම ( සම්ප්‍රදායික )
Alt + Escape : ක්‍රියාත්මක වින්ඩෝ අකාරාදි පිලිවෙලට පසුපසට යෑවිම
Alt + Shift + Escape : ක්‍රියාත්මක වින්ඩෝ අකාරාදි පිලිවෙලට ඉදිරියට යෑවිම
Alt + F4 : ක්‍රියාත්මක වින්ඩෝ වසා දෑමිම
සංයුක්ත තෑටි ඈතුලු කර ඈති විට Shift බොත්තම එබිම : ස්වංක්‍රීය දාවනය විමට වෙනත් ක්‍රමයක්
ලොග් වෙන අතරතුර Shift බොත්තම එබීම : Startup ගොනුව විවෘත වීම
Ctrl + Alt + Delete හෝ Ctrl + Alt + ඉලක්කම් පුවරුවෙ Del : කාර්ය්‍ය කලමනාකරණ වින්ඩෝව
Ctrl + Shift + Escape (2000/XP ) හෝ (Ctrl + Alt + ඉලක්කම් පුවරුවෙ තිත) : කාර්ය්‍ය කලමනාකරණ වින්ඩෝව ( සම්ප්‍රදායික )
Print screen : තිරයේ කොපියක් ගෑනිම
Alt + Print screen : දෑනට ක්‍රියාත්මක තිරයේ කොපියක් ගෑනිම.
Ctrl + Alt + පහල ඊතලය : පරිගණක තිරය යටිකුරු කිරිම
Ctrl + Alt + ඉහල ඊතලය : පරිගණක තිරය නෑවත උඩුකුරු කිරිම
Win + B : ඉලක්කය අයිතම වෙත ගෑනීම
සාමන්‍ය ශොර්ට්කට්ස්
Ctrl + C හෝ Ctrl + Insert - කොපි කිරිම
Ctrl + X හෝ Shift + Delete : කපා දෑමීම
Ctrl + V හෝ Shift + Insert : ඈලවීම(past)
Ctrl + N : අලුත් ගොනුවක් විවෘත කර ගෑනීම
Ctrl + S : සුරෑකීම (save )
Ctrl + O : විවෘත කිරිම
Ctrl + P : මුද්‍රණය කිරීම
Ctrl + Z : නෑවත ස්තාපනය
Ctrl + A : සියල්ලම එකතු කිරිම(all select)
Ctrl + F : සෙවීම
Ctrl + W : දෑනට බාවිතයේ ඈති වින්ඩෝව වසා දෑමීම
Ctrl + F4 : සිමිත වෑඩසටහන් වසා දෑමීම
F1 : උපකාරක සේවා
F11 : සම්පූර්න වින්ඩෝව සක්‍රීය කිරිම
Alt හෝ F10 : මෙනු ක්‍රියාත්මක කිරිම
Alt + Space : පද්දති මෙනු විවෘත කිරිම
Escape : ක්‍රියාත්මක වින්ඩෝව වසා දෑමීම
සාමන්‍ය
පරිපාලන
Tab - අයිතම ඉදිරියට යෑවීම
Shift + Tab : අයිතම පසුපසට යෑවීම
Enter : තේරිම
Space : තහවුරු කිරිම
Alt + (Letter) : අනුරූප සෙවිම
Ctrl + Left : පසුපස වචනයට මූසික ඉර ගෙන යාම
Ctrl + Right: ඊලග වචනයට මූසික ඉර ගෙන යාම
Ctrl + Up : පසුපස ඡේදයට මූසිකය ගෙන යාම
Ctrl + Down : ඉදිරි ඡේදයට මූසිකය ගෙන යාම
Shift + Left : වමේ සිට වචන ඉස්මතු කර පෙන්වීම
Shift + Right : දකුනු පෑත්තට ඈති වචන ඉස්මතු කර පෙන්විම
Shift + Up : දෑනට ක්‍රියාත්මක වචනය ඉස්මතු කිරිම
Shift + Down : මුසීක ඉරට යටින් ඈති වචනය ඉස්මතු කිරිම
Ctrl + Shift + Left : වම් පෑත්තට ඈති වචන ඉස්මතු කිරිම
Ctrl + Shift + Right : ඊලග වචනය ඉස්මතු කිරිම
Ctrl + Shift + Up : පසුපස ඡේදය ඉස්මතු කිරීම
Ctrl + Shift + Down : ඊලග ඡේදය ඉස්මතු කිරීම
Home : මුසීක ඊතලය පිටුවෙ ඉහලට ගමන් කිරිම
End : මුසීක ඊතලය පිටුවෙ පහලට ගමන් කිරිම

ගොනු ගවේශනය
Arrow Keys - පෙන්විම
Shift + Arrow Keys : විවිද දෑ එකතු කිරිම
Ctrl + Arrow Keys : ඉලක්කය වෙනස් කිරිම
(Letter): මුල් වචනය එකතු කිරිම
BackSpace : මකා දෑමීම
Alt + Left : නෑවත පෙර ගොනුවට
Alt + Right: නෑවත ඉදිරි ගොනුවට
Enter : ක්‍රියාත්මක කිරිම
Alt + Enter : ක්‍රියාත්මක අයිතමයේ ගුණ බෑලිම
F2 : ක්‍රියාත්මක අයිතමයේ නම වෙනස් කිරිම
Ctrl + ඉලක්කම් පුවරුවෙ Plus : සවිස්තරාත්මක ගුණ බෑලිමට
Delete : මකා දෑමීම
Shift + Delete: මකා දෑමීම ( අතුරු ක්‍රමය )
තල්ලු කරමින් Ctrl එබීම : කොපි කිරිම
Ctrl + Shift තල්ලු කරමින් : කෙටි යතුරු නිර්මාණය
Left : මවු ගොනුව.
Right : උප ගොනුව
ඉලක්කම් පුවරුවෙ තරු සලකුණ : සියලු ගොනු පෙන්විම
ඉලක්කම් පුවරුවෙ ධන සලකුණ : සියලු ගොනු විහිදීම
ඉලක්කම් පුවරුවෙ ඍණ සලකුණ : සියලු ගොනු හෑකිලිම
උපකාරක
දකුණු Shift බොත්තම තත්පර - පෙරන යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
වම් Alt + වම්Shift + PrintScreen : ප්‍රබේදය සක්‍රීයනය හා වසා දෑමීම
වම් Alt + වම් Shift + NumLock : මූසික යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
තත්පර 5 ක් NumLock : ටූගල් යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
5 සෑරයක් Shift : නිතර බාවිතා නොවන යතුරු සක්‍රීයනය හා වසා දෑමීම
Win + L : ලොගය වෑසීම
Win + P : මුද්‍රණ කලමනාකරණය
Win + C : පාලක පෑනලය
Win + V : සවිපුවරුව
Win + K : යතුරු පුවරු ගුණ
Win + I : මූසික ගුණ
Win + A : උපකාරක සේවා ගුණ
Win + Space : මයික්‍රොසොෆ්ට් බුද්ධි යතුරු
Win + S : CapsLock සක්‍රීයනය හා වසා දෑමීම

No comments:
Post a Comment