Tuesday, May 29, 2012

Folder ගැන දන්න අයටත් නොදන්න කතාවක්



 
1) මුලින්ම කරන්න තියෙන්නේ අදාල අපට අවශ්‍ය folder එක select කරගන්න .

2)
එන් පසුව folder එක right click කරන්න.

3)
එවිට ලැබෙන menu ඒකන් Rename යන්න.

4)
දැන් කලින් තිබුන නම ඉවත් කරන්න .

5)
දැන් keyboard එක තියන Alter key එක press කරන්න.
6)
දැන් alt press කරන ගමන් පහත තියන number එක ගහන්න .
7) Alt
ඔබගෙන 0160 type කර Enter key press කරන්න .
8)
එහෙමත් නැතම් ALT + 8 time press 9 digit
9)
එහෙමත් නැතම් ALT +255 මගින්ද එය කරගන්න පුළුවන් .



හොදයි, මම අද කියන්න යන්නේ කොහොමද folder එකක් SHORT CUT KEYS යොදාගෙන open කරගන්නේ කියල. පළමුවෙන්ම  keyboard short cut එක හදන්න ඕන folder 1 right click කරලා properties ගන්න.ඊටපස්සේ, folder එකේ  short cut එකක් ඩෙස්ක්ටොප් එකට දාන්න.මේ වගේ.



දැන් short cut එක right click කරලා properties අරගන්න.දැන් මෙන්න මේ වගේ වින්ඩොව් ක් ලැබෙයි.



මෙම window එකේ short cut කියන ටැබ් එකේ short cut key කියන box එක උඩ click කරන්න.දැන් CRT සහ ALT keys දෙක සහිතව ඔබ කැමති short cut key එකක් යොදා OK කරන්න.දැන් short cut එක ටෙස්ට් කරලා බලන්න.අවශ්‍ය නම් ඩෙස්ක්ටොප් එකේ තියෙන short cut එක HIDE කර ගන්න.







බලමු කොහොමද windows වල නොපෙනෙන්න Folder එකක් හදන්නෙ කියලා...
දන්න අයත් ඇති..නොදන්න අයටයි මේ.

1). මුලින්ම New Folder එකක් create කරන්න 







2). ඊළගට F2 press කරලා rename කරන්න.
එතකොට folder name එකට keyboard එකේ "Alt" button එක ඔබාගෙන 0160 type කරලා Enter press කරන්න. (Alt + 0160)





3). ඊළගට right click folder > properties > customize tab > chanage icon යන්න.
ඊට පස්සෙ පහළ රූපයේ තියෙන විදියට හිස් කොටුවක් select කරලා ok click කර ok click කරන්න.









4). අන්තිමට පේන්නෙ මෙහෙමයි....




No comments:

Post a Comment