අද මම දෙන්නේ වැදගත් වෙයි කියලා හිතනSoftware එකක්. Software කිව්වට මේකSoftware එකක් නෙවේ Add-One එකක්මේක වැඩ කරන්නේ Firefox එක්ක. Firefox ගැන කියනවනම් ගොඩක් හොද Browserඑකක් . IDM වලින් පුලුවන් ඒත් ඒක නැති වෙලාවට හොද එකක් මේක. වගේම අනෙතුත් File ඉක්මනින්ම Download කරගන්න පුලුවන්. වැඩි වැඩ නෑ Install කරගන්නත් ලේසියි.
මම කියලා තියන පහත පියවර ටික බලලා දාගන්න.
- Add one එක මෙතනින් ගන්න.
- Download Now කරනන්න එතකොට download වෙයි.
- ටික වෙලාවකින් අහයි install කරන්නද කියලා එතකොට Installබොත්තම Click කරන්න.
- Browser එක Restart කරන්නද අහයි Ok කරන්න.
- දැන් පාට 3ක බොලයක් Browser එකේ Menu bar එකට එනවා
-

- දැන් You tube ගිහින් Video එකක් play කරන්න එතකොට උඩින් අර එක තියනවා පෙනෙයි එතනින් Download video කියලා තෝරලා එක භාගන්න.
- Firefox Download
.

No comments:
Post a Comment