වෛරස් එකක් හදුනා ගන්නා ආකාරය. |
ගිය ලිපියෙන් වෛරස් එකක් ඉවත් කරගන්නා ආකාරය ගැන කියලා දුන්නානේ.මේ ලිපිය ලියන්නේ වෛරස් එකක් පරිගනකයක තිබේ නම් ඒ බව හදුනා ගන්නේ කොහොමද කියා කියලා දෙන්න.
සමහරු කැෆේ වලින්,යහළුවන්ගේ com වලින් එක එක දේවල් දාගෙන එනවා.එහෙම දාගෙන එනකොට අපට නොදැනීම වෛරස් එන්නත් පුලුවන්.හදිසියේ හෝ එහෙම වෛරස් එකක් ආවොත් ඉවත් කර ගන්න දැන් ඔයාට පුලුවන්.ඒත් මම කියන්න යන්නේ පෙර සූදානම ගැන.වෛරස් එකක් තියෙනවා නම් අපි ඒ බව හදුනා ගත්තම වඩාත් හොදයි.එතකොට අපිට අපේ පෙන් එක ගහන්නේ නැතිව ඉන්න පුලුවන් ඒ com එකට.අපි com එකක වෛරස් එකක් තියෙනවා කියලා හදුනා ගන්නේ කොහොමද?
1.Task Manager/Run ක්‍රියා විරහිත වීම.
2.Folder Option, Control Panel වලින් ඉවත් වී තිබීම.
3.Hidden Folders & Files Show නොවීම.
4.Local Disk වෙත පිවිසීමට ඩබල් ක්ලික් කළාම අලුත් වින්ඩෝ එකකින් විවෘත වීම
5.Local Disk වෙත ඩබල් ක්ලික් කර පිවිසිය නොහැකි වීම.
6.Local Disk මත ඩබල් ක්ලික් කළ විට error message එකක් දිස් වීම.
7.පරිගනකයේ Icon වෙනස් වී තිබීම.
8.සමහර Program/Software නිසි ආකාරව ධාවනය නොවීම.
9.එක එක නම් වලින් නිකම්ම Files/Folders තැනීම.
ඉහත කචල් එකක් හරි තිබේ නම් එම පරිගනකයේ වෛරස් එකක් ඇති බව අපට නිගමනය කළ හැක.වෛරස් පරිගනකයට ඇතුල් වී පැතිරුණු විට ඉවත් කළ නොහැක.කළ හැක්කේ පැතිරීමට පෙර මකා දැමීමයි.
වෛරස් මගින් .exe File වලට Damage කරයි.එම නිසා ඒවා ආරක්ෂා කර ගැනීමට Zip කළ යුතුය.එවිට file එකට හානියක් සිදු නොවේ.

No comments:
Post a Comment